topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දානන්දට එරෙහි නඩුව අගෝස්තුවල යළි කැඳවයි

පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5 කට ආසන්න ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා අගවිනිසුරුවරයාගේ විධානය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

පසුගිය නඩු දිනයේදී අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම කරුණම බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම කටයුතු මෙතරම් ප්‍රමාද වීම අනුමත කළ නොහැකි බව කියා සිටියේය.

එම නිසා මෙම නඩුව සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීනියට දැනුම් දුන්නේය.

ඒ අනුව නඩුව නැවත අගෝස්තු මස 27 වනදා කැඳවන මෙන් නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

Leave A Reply

Your email address will not be published.