topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හර්ෂ ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්.

received_10208994600094676

මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර්ට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා  විසින්  පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

 පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ සිද්ධිය පිළිබඳ රජයේ පාර්ශවයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වු ප්‍රහාරය පිළිබඳ මලයාසියානු රජය සිය කණගාටුව පළ කර තිබේ.

මලයාසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේදී එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් මලයාසියානු රජය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට සිය කණගාටුව පළ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර එහි වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙවැනි සිදුවීම් ඉදිරියේ දී යළි සිදුනොවීම සඳහා මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමග තවදුරටත් සමීපව කටයුතු කරන බව මලයාසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මේ අතර මහ කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සඳහා සැකකරුවන් හෙට(07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව  මලයාසියාවේ සෙලන්ගෝ පොලිස් ප්‍රධානී ධාතුක් අබ්දුල් සමාහ් ප්‍රකාශ කර ඇත.

පසුගිය ඉරිදා මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ දී මහකොමසාරිස් ඊබ්‍රහීම් අන්සාර් මහතා පහරකෑමකට ලක්වු අතර සිද්ධියට අදාළව එරට පොලීසිය සිදුකළ විමර්ශනයේ දී වයස අවුරුදු 25ත් 56ත් අතර පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව එරට පොලිස් මූලස්ථානයේ පැවති මාසික සභා රැස්වීමට එක්වෙමින් සෙලන්ගෝ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.