topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හලාවත සහ අනෙකුත් නගරයන්ට පැනවු ඇඳිරිනීතිය ඉවතට

හලාවත නගර‍යේ ඊයේ(12) දහවල් 12.30ට පමණ සිදි වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය. අද(13) අලුයම 4 දක්වා හලාවත නගරයට පැනවු පොලිස් ඇඳිරි නීතිය හා කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශය ‍අද උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

යම් පුද්ගලයෙකු විසින් ජාතීන් අතර අසමගිය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ මෙම කලහකාරී තත්ත්වය හට ගෙන තිබේ. එහි දි එම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.

කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයන්ට ද අද අළුයම 12.15 ට පමණ පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පානය කිරීම සඳහාය.

ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ වන විට ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල තත්වය සාමාන්‍ය අතට හැරෙන බවට වාර්ථා.

Leave A Reply

Your email address will not be published.