කුලියාපිටිය, දුම්මලසුරිය, බිංගිරිය, හෙට්ටිපොල යන පොලිස් බල ප්‍රදේශවලට හෙට (14) පෙරවරු 4 තෙක් යළි ඇඳීරිනීතිය පැනවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.