වයඹ පළාතට සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවයි පුවත් On May 15, 2019 වයඹ පළාතට සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (15) ප.ව 7.00 සිට හෙට(16) පෙ.ව. 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි Share this:TwitterFacebook Related curfewcurfew imposed