topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාස්කු දින ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුනු ව්‍යාපාර වලට සහන

පාස්කු ඉරු දින සිදු වූ ඛේදවාචකයෙන් දැඩි අපහසුතාවයට පත් වූ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් සේවාවන්වල රැකියාවේ නියුතු පුද්ගලයන්ට සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය ඇතුළු හඳුනා ගනු ලබන එම ක්ෂේත්‍රවල රැකියාවල නියුතු පුද්ගලයන්ට ණය ගෙවීම් සියල්ල අත්හිටුවීමටත් පොළී සහන ලබා දීමටත් කටයුතු යොදන බව අමාත්‍යවරයා පැවසීය. ව්‍යාපාර ණය මුදල් වලට අමතරව ඔවුන් ලබා ගෙන ඇති නිවාස ණය වැනි පුද්ගලික ණය වෙතොත් ඒ සදහාද සහන ලබාදිමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ,  කතානයකවරයා කරූ ජයසූරිය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය  රුවන් විජේවර්ධන යන මහත්වරුන්   සමඟ මුදල් (රාජ්‍ය) අමාත්‍යවරයා මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානාහිමිවරු බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දීය.

මෙහිදී තව දුරටත් කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා, පසුගියදා ලංකාවට එල්ල වූ ප්‍රහාරය දෘෂ්ඨිවාදී ත්‍රස්තවාදියක් බවත් මෙවැනි ප්‍රහාර මීට පෙර තවත් රටවල් රැසකට එල්ල වි ඇති බවත් පෙන්වා දෙන ලදී. එම රටවල් වල සංචාරක ව්‍යාපාරයටද එම ප්‍රහාර දැඩි ලෙස බලපෑ බවත් එම තත්වයෙන් ගොඩ ඒමට ඔවුන්ට වසර දෙකක පමණ කාලයක් ගත වූ බවත් පැවසීය.

ලංකාවට ඇති වූ මෙම බලපෑමෙන් වසරක පමණ කාලයක් ඇතුලත ගොඩ ඒමට හැකියාව ලැබෙනු ඇති බව පැවසූ අමාත්‍යවරයා ලෝකයේ රටවල් බොහොමයක්ම මෙම අවස්ථාවේ ලංකාව සමග එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී. සහන ලබාදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබද නුදුරු දිනකදිම විස්තර සහිතව ප්‍රකාශයක් සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.