topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වීරවංශ රක්ෂිතයට.

received_10209003476356577

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සොහොයුරු සරත් වීරවංශ  ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව LNC වාර්තාකරු සඳහන් කළේය.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ සරත් වීරවංශ  වරකරු බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම නඩුව පවරා තිබේ.

අදාළ නඩුව  කැඳවු අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

පරීක්ෂණ අවසන් කරන තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  විසින් සරත් වීරවංශ මහතා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කළ බව අප වාර්තාකරු පැවසුවේය

Leave A Reply

Your email address will not be published.