topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙඩි බෙහෙත් තහනම කළුගල් නිෂ්පාදනයට හරස් වෙයි

ජාතික කළුගල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.ඒ නලීන් තුෂාර මහතා සඳහන් කළේ රටතුළ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන රජය වෙඩි බෙහෙත් නිකුත් නොකිරීම හේතුවෙන් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් මේ හේතුවෙන් ලක්ෂ 5කට අධික සුළු හා මධ්‍ය පරිමාණ කළුගල් නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවට ඔහු අවධාරණය කර සිටියේය.

ජාතික ආරක්ෂාව උදෙසා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග වෙනුවෙන් තම පාර්ෂවයේ පූර්ණ දායකත්වය ලබා දුන්නද තම ආර්ථිකමය ගැටළු සඳහා නිසි විසඳුමක් අවශ්‍ය බවට පවසයි.

සාමාන්‍යයෙන් වෙඩි බෙහෙත් ලබා ගැනීම සඳහා ආයතන පහකින් අවසර ගත යුතු බවත් එක් ආයතනයකින් අවසර ගැනීම සඳහා මාස 3කට නොඅඩු කාලයක් ගත වන බවත් සියළු ආයතනවලින් අවසර ගැනීම සඳහා මාස 9කට ආසන්න කාලයක් ගත වන බවද අවසර පත්‍රවල කල් ඉකුත් වීමද සිදු විය හැකි බව හෙතෙම අවධාරණය කර සිටියේ ය.

මේ පිළිබඳ කළ විමසීමකදී භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, එම ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් විසදුමක් ලබා දෙන බවයි.

Leave A Reply

Your email address will not be published.