topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්වාසභංගයේදී රිෂාඩ්ට එරෙහිව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති නිරෝෂන්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විස්වාසභංගයෙදී තමන් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීමට තීරණය කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසිය.
ඊයේ(20) පස්වරුවේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිලිබදව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කල බව මේ වන විට සනාථ වී තිබෙනවා. යුධ හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බව, ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. මේ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සියධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. එසේ නොවුනොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.
ඒ වගේම මැයි මස 13 වනදා නාත්තන්ඩිය, හෙට්ටිපොල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් දැඩි ලෙස හෙලා දකිනවා. මෙම පහරදීම් පිටුපස සිටියේ සාමාන්‍ය මිනිසුන් නොවෙයි. පොහොට්ටුවේ සාමාජිකයන් විසින් කල ප්‍රකෝප කිරීම් නිසා ඇති වූ දෙයක්, මෙයින් පැහැදිලි වෙන්නේ මේ සිද්ධියෙන් ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බවයි. මේ ප්‍රහාර වලදී ගුටිකෑවේ වඩේ විකුණන, බත්පැකට් විකුණන අහිංසක සාමාන්‍ය මිනිස්සු. ත්‍රස්තවාදීන් මෙහිදී ගුටි කෑවේ නැහැ. අපි කියන්නේ CCTV දර්ශන ඇතුළු වෙනත් සාධක උපයෝගී කරගෙන මෙම සිද්ධි පිලිබඳ කඩිනම් පරීක්ෂණයක් කල යුතුයි. පසුගියදා ඇති වූ සිද්ධි නැවත මෙරටේ ඇති නොවන්නට ඒ පිලිබඳ දැඩි අවධානයකින් යුතුව ආරක්ෂක විධිවිදාන තර කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් පැවසිය.

Leave A Reply

Your email address will not be published.