topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාස්කු ඉරු දින ප්‍රහාරයට අද(21)ට මාසයයි

දිවයිනේ කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්තාන තුනක් ඇතුළු කොළඹ තරු පහේ හෝටල් 3කට එල්ල කල ත්‍රස්ථ ප්‍රහාරයට අද(21) ට මාසයක් ගත වී ඇත. ජාතික තව්හිද් ජමාද් සංවිධානය විසින් මෙම ප්‍රහාර වලට වගකිව යුතු බවට අනාවරණය වී ඇත. මෙම ප්‍රහාරයට ගොදුරු වී දෙස් විදෙස් 300කට අධික පිරිසක් මිය ගිය අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය.

මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව දිවයින පුරා සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී මෙම ත්‍රස්ථ ප්‍රහාර වලට සහ එම සංවිධානයත් සමඟ ගනුදෙනු කල පුද්ගලයන් 89 ඊයේ(20) වන විට 89 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර ඉන් 69 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාෂය යටතේත් අනෙකුත් 20 දෙනා ත්‍රස්ථ විමර්ශන කොට්ඨාෂය භාරයේත් රඳාවාගෙන ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විශාල කැපකිරීම් රාශියක් සිදු කරමින් දිවයින පුරා අඛඃණ්ඩ සෝදිසි මෙහෙයුම් දියත් කර රට තුල ආරක්ෂාව සනාත කිරීමට ඇප කැප වූහ.

අද වන විට මෙරට සියළු ජනයාට එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට හැකි සුදුසු ආරක්ෂිත වාතාවරණයක් මෙරට ආරක්ෂක අංශ මඟින් තහවුරු කර ඇත. මෙතුවක් බියෙන් සැකෙන් ජීවත් වූ ජනයාට අද පටන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නැවතත් හැකි වනු ඇත.

කෙසේ වුවත් තවමත් දිවයින පුරා, විශේෂයෙන් ව්පතට පත් ප්‍රදේශයන් හී බෞද්ධ, හින්දු, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික ස්ථානයන්හී විපතට පත් වූවන් උදෙසා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවති.

මෙම ත්‍රස්ථ ප්‍රහාර මාලාව හේතුවෙන් ආර්ථිකමය වශයෙන් දිවයිනේ ක්ෂේත්‍ර ගණනාවකම කටයුතු අඩාල විය. ඉන් වැඩිම බලපෑම එල්ල වූයේ සංචාරක කර්මාන්තයටයි. එය ප්‍රතිශතයක් ලෙස 70%ක පහල වැටීමක්. ඉන් සිදු වූ පාඩුව ඩොලර් මිලියන 750ක් බවටයි ගණන් බලා ඇත. ඒ අනුව බිඳ වැටුනු සංචාරක කර්මාන්තය නැවත ගොඩ නැංවීමට ශ‍්‍රි ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කටයුතු සිදු කරන අතර තවමත් සංචාරකයන්ගේ පැමිණීම සතුටුදායක නොවන බවට එම කාර්යාංශය පවසයි. කෙසේ වුවත් ඉදිරි සති දෙක තුල සංචාරකයන් වෙත දන්වා තිබූ උපදෙස් වල ප්‍රභලත්වය අවම කිරීමට ප්‍රධාන රටවල් වල තානාපති කාර්යාල කටයුතු කරන බවට ඇඟවීම් කර ඇත. මෙරට සංචාරය සඳහා පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට එම රටවල් පියවර ගතහොත් මෙරට සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීමට අස්වැසිල්ලක් වනු ඇත.

රටතුල භාණ්ඩ හා සේවා ආර්ථිකය ද 50%කින් පහල වැටී ඇති බවට ආරංචි මාර්ග පවසයි. නමුත් සමාජීය, දේශපානික සහ ආර්ථිකමය වශයෙන් රට මේ වන විට වැටී ඇති තත්වයෙන් මිදීමට පැහැදිලි කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් අත්‍යාවෂ්‍ය වේ.

– ලහිරු නානායක්කාර

Leave A Reply

Your email address will not be published.