topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දේ,

received_10209003604159772

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

පරිසර හිතකාමී නොවන ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම

සෙවිලි තහඩු, පොළොවේ අතුරන ටයිල් වර්ග, සිමෙන්ති පයිප්ප, වාහනවල බ්‍රේක් පෑඩ්ස්, කඩදාසි, ලණු ආදී නිෂ්පාදන රාශියක් සඳහා ඇස්බැස්ටෝස් ඛනිජය භාවිත කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) පිළිකා කාරකයන් ලෙස හඳුනාගනු ලැබූ නිල් ඇස්බැස්ටෝස් (Crocidolite) ශ්‍රී ලංකාවට ආනයනය කිරීම 1987 වසරේ සිට තහනම් කරනු ලැබ ඇති අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කෙරෙන සුදු ඇස්බැස්ටෝස් (Chrysotile) ඇතුළු සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගනු ලැබ ඇත.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොලිතීන් මඟින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතින් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීම

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය වර්තමාන ජන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන අතර, එම නිෂ්පාදන අනිසි ලෙස භාවිත කිරීම, බැහැර කිරීම සහ පිළිස්සීම නිසා සමාජීය, පාරිසරික, සෞඛ්‍යමය හා ආර්ථික ගැටලු රැසක් පැන නැඟී ඇත.

ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය දිනකට කිලෝග්‍රෑම් 0.5ක් පමණ වන අතර, වසරකට ටොන් ලක්ෂ පහක (05) පමණ පොලිතීන් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ.

ලොව ඇතැම් රටවල් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සමහර රටවල් තෝරාගත් ප්ලාස්ටික් ද්‍රව්‍ය පමණක් භාවිතයට ඉඩ දී ඇත.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය’ ප්‍රකාශයට පත් කිරීම

වනජීවී සංරක්ෂණ විෂය හා අදාළ අන්තර්ජාතික සම්මුතීන් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම

විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාම

ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

‘පුබුදමු පොලොන්නරුව’ – දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන – ප්‍රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රමවේදය (PPP) යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම

තඹලගමුව පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය

පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී.60) වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීම

යෝජිත ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර

Leave A Reply

Your email address will not be published.