topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති ධුරයෙන් පහ කරන්නැයි කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරනමෙන් ඉල්ලා ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අද (මැයි 21 ) අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදී.

මෙහිදී පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ පෙත්සම දෝෂ සහගත බවත්, අධිකරණ බලය නිසි පරිදි ආයාචනා කර නොමැති බවටත් වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාවයන් අභියාචනාධිකරණය විසින් පිළිගත් අතර ඒ අනුව පෙත්සම නිශ්ප්‍රභා කරන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යක්‍ෂ ධුර දරන හා කොටස්‌ හිමි පෞද්ගලික සමාගම් රාජ්‍ය ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමෙන් ආර්ථික ප්‍රතිලාභ ලබන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්‌ දැරීමට ඔහුට නීතියෙන් අයිතියක්‌ නැතැයි තීන්දු කරන ක්වෝ වරන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ 07, අංක 32/2 ඇල්බට්‌ ක්‍රෙසන්ට්‌ පදිංචි ෂර්මිලා රණවීර ජයවර්ධන ගෝනවෙල මහත්මිය විසින් 2018 දෙසැම්බර් 11 දින අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කරන ලදී. ඇය කොළඹ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරියකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අවලංගු කරමින් රිට්‌ ආඥවක්‌ නිකුත් කරන ලෙසත් ඔහුගෙන් හිස්‌වෙන කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට වෙනත් අයෙකු පත් කිරීමට පියවර ගන්නා මෙන් මැතිවරණ කොමසාරිස්‌ට සහ පාර්ලිමේන්තුවේ මහා ලේකම්ට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ, එ ජා ප මහා ලේකම් අකිල විරාඡ් කාරියවසම්, පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධම්මික දසනායක, ලංකා බැංකුව සහ මහජන බැංකුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා සහ නීතිඥ අශෝකභරන් යන මහත්වරු පෙනී සිටියහ.
ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන්, සුරේන් ප්‍රනාන්දු සහ අරුල්ප්‍රගාසම් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි අතර සුරේන් ප්‍රනාන්දු මහතා සහ ක්‍යාති වික්‍රමනායක මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයා වෙනුවෙන් පෙනී සිටියහ.මෙහිදී විකුම් ආබෲ මහතා ලංකා බැංකුව වෙනුවෙන් පෙනීසිටියේය.

Leave A Reply

Your email address will not be published.