කොළඹට තවත් සංවිධායකවරයෙක්. පුවත් On Sep 7, 2016 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක්කය සඳහා තවත් සංවිධායකවරයෙකු ලෙස පී.එච්. රසික මංජුල බුද්ධදාස පත්කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අතින් ඔහු පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. Share this:TwitterFacebook Related