topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාස්කු ඉරිදා සිද්ධිය ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක අවශ්‍යයයි

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව හා ඊට වගකිව යුතු අය සම්බන්ධයෙන් දැනගැනීමට ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ තේරිම් කාරක සභාවක් අවශ්‍ය බව ද එය ඉක්මනින් අනුමත කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූමාරසිංහ ඊයේ(22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් සභාවේ වැරදි අර්ථකතන සිදු වෙනවා. තේරිම් කාරක සභාව ඉල්ලුවේ 21 සිද්ධියේ සියලු සිද්ධීන් අධ්‍යයනය කරන්න. යම් ප්‍රශ්නයක් අමාත්‍යවරුන්ට තිබෙනවා නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. තේරිම් කරක සභාව මඟින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ට යම් චෝදනාවක් තිබේ නම් එය ද සොයා බැලිය හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.

විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු යැයි කියා සිටියේ ය. මෙහිදී නැඟී සිටි අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් තමන් වෙත සිදු කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසී ය.

මන්ත්‍රීවරු පිළිබඳ යම් තීරණයක් ගැනීමට යම් කාලයක් අවශ්‍යයි.තේරිම්කාරක සභවක් පත් කර එයින් අතුරු වාර්තාවක් අමාත්‍යවරයාට විරුද්ධව ඇති කාරණා තිබේ නම් ඉදිරිපත් කළ හැකියි. අද තිබෙන්නේ යෝජනාවක් පමණයි යැයි අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

මෙහිදී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහත; සිය ගණනක් මැරුණා. ඔවුන් වෙත සාධාරණයක් ඉටු විය යුතුයි. මගේ ස්ථාවරයේ වෙනසක් නෑ. අන්තවාදය තුරන් කිරීමට සියලු දෙනා එක් වී කටයුතු කළ යුතුයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අඳහස් දක්වමින් සඳහන් කළේ,කතානයකතුමා තීන්දුවක් ගන්න.විවාදයක් ලබාදෙන්න.ඔබ තුමා තීන්දුවක් ගන්න. ජනතාව තුළ තිබෙන සැකය ඉවත් කරන්න.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර නෑ. විශේෂයෙන් ම තෙරුම්කරක සභාවක් පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. මේ තේරුම් කාරක සභාවේන් ඕනෑම මන්ත්‍රීවරයෙක් ගැන සොයා බැලිය හැකියි. පාර්ලිමේන්තුවේ ඕන මන්ත්‍රීවරයකු ගැන සොයා බලන්න. යෝජනාවන් කිසිවක් ප්‍රතික්ෂේප කර නෑ. දිනයක් දාගන්න. අප පැනලා යන්නේ නෑ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. කිසිවක් වහන්න යන්නේ නෑ. එය අපට දෙන්න පුළුවන්

කතනායක කරූ ජයසූරිය – මේ ගැන සාකච්ඡා කළා. ඊයේ පක්ෂ නයක රැස්වීමේ දී එකඟ වුණා. ජූනි මස දිනයක් දෙන්න පුළුවන්. පක්ෂ නායක රැස්වීමක් තිබෙනවා එහිදී දිනයක් ගැන තීරණයක් ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් හෙට දිනයක් ලබාදෙනවා

Leave A Reply

Your email address will not be published.