topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියේ තිබී ව්‍යාජ අංක තහඩු තුනක් සමග ටිපර් සොයා ගනි.

වනාතවිල්ලුව  පොලිස් බල ප්‍රදේශයට අයත් ඉදිවෙමින් පවතින අරුවක්කාඩුව කසළ බහාලුම් අංගණයේ ධාවනයට යොදා තිබූ ව්‍යාජ අංක තහඩු සහිත ටිපර් රථයක්   පොලිස් අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබුණි.

මෙලෙස පොලිස් අත් අඩංගුවට පත් අදාළ ටිපර් රථය දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවත්, මෙහි යොදා තිබූ අංක තහඩුව වෙනත් ටිපර් රථයකින් සොරා ගෙන සවිකර තිබියදී ඒ සම්බන්ධයෙන් එහි රියදුරු පොලිසියට කල දැණුම් දීමකට අනුව පොලිසිය සිදුකල පරික්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මෙහි පිටුපස පිහිටි අංක තහඩුව මකා වෙනත් ටිපර් රථයකින් සොරකම් කරන ලද අංක තහඩුවක් සවි කර ධාවනය යෙදූ බවත්, මකන ලද අංක තහඩුවද ව්‍යාජ අංක තහඩුවක් බවත්, ඉදිරිපස අංක තහඩුවද ව්‍යාජ අංක තහඩුවක් බවයි. පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණ ආරම්භ කර ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා කැදවා විධිමත් පරික්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණී.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පුමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශණ ආරම්භ කර තිබුණි.

 

ප්‍රියංකර කළුපහන (076 99 28 200)
පුත්තලම වාර්තාකරු

 

20190531-100243-Medium
20190531-100403-Medium
20190531-100439-Medium
20190531-100601-Medium
20190531-100649-Medium

Leave A Reply

Your email address will not be published.