topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ පිරිස කවුරුන්දැයි සොයන්න ස්වාධීන කමිටුවක් පත් කරන්න.

5

 පසුගියදා බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ පිරිස කවුරුන්දැයි සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙසට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී  පැවැති සේව් ද ස්පෝර්ට්ස් මාසික ක්‍රීඩා සංවාදයට එක්වෙමිනි. ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවට කළ සේවය ගැන තමන්ට පමණක් නොව කිසිවකුටත් සෑහීමකට පත් විය නොහැකි බවද මෙම සංවාදයේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග පැවැසීය. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

“සෑම දෙයකටම සැලසුමක් අවශ්‍යයි. අපි 96 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න සැලසුම් කළේ ඊට අවුරුදු 10කට විතර පෙරදි. නමුත් අපිට ඊළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන වූ සැලැස්මක් පේන්නටවත් නැහැ. මෙතැනදී ජාතික ඔලිම්පික් කමිටුව කරන කාර්යය ගැන අපට සෑහීමකට පත් වෙන්න බැහැ. මට  විතරක් නෙමෙයි කාටවත් සෑහීමකට පත් වෙන්න බැහැ. ආණ්ඩු වෙනස් වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ඉන්නේ එකම කට්ටිය. අද අගමැතිතුමා පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ අය ගැන විශේෂ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙන් කැඳවා තියෙනවා. මම කියන්නේ ඒ ගැන සොයන්න කමිටුවක් පත් කරන්න. අද ටේබල් ටෙනිස් ඔලිම්පික් ක්‍රීඩාවක්. නමුත් ටේබල් ටෙනිස් සංගමයට කාර්යාලයක් නැහැ. අපි දන්නවා ඔලිම්පික් නිවහනක් තියෙනවා. මේ ඔලිම්පික් නිවහන සෑදීමේදී ක්‍රීඩා සංගම්වලට කාර්යාල පහසුකම් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. නමුත් අදටත් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. එතන චීන හොටලයක් නම් තියෙනවා. චීන හෝටලයකින් මුදල් උපයාගැනීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රධානතම අවශ්‍යතාවය මුදල්ද යන්න අප සැලකිය යුතුයි. මෙවැනි කරුණු ගැන සොයා බැලිය යුත්තේ ක්‍රීඩා ඇමතිවරයා. සමහර විට එවැනි සොයා බැලීමක් හෝ තීරණයක් ගැනීමට ක්‍රීඩා ඇමතිවරයාට අපහසු වෙන්න පුළුවන්. අපි දැක්කා පසුගියකාලේ ක්‍රීඩා ඇමැතිවරුත් ඔලිම්පික් කමිටුවත් අතර හැප්පීම් තිබුණා. එතැනදී හිටපු ක්‍රීඩා අමාත්‍ය සී. බී. ඇමැතිවරයා ඇත්ත කිව්වා. මාසයක් දෙකක් ඇතුළත ඔහුට ගෙදර යන්නත් වුණා. ඇත්තටම හරි දේ කරන්න බැරි නම් ක්‍රීඩා ඇමතිවරයා ගෙදර ඉන්න එක ඊට වඩා හොඳයි. මම නම් කියන්නේ ඇත්ත නොකියා ඉන්නවට වඩා ඇත්ත කියලා ගෙදර යන එක ගෞරවාන්විතයි….” යනුවෙනි.

කොළඹ ජාතික පුස්තකාල ශ්‍ර‍වණාගාරයේදී අද පැවැත්වුණේ සේව් ද ස්පෝර්ට්ස් මාසික ක්‍රීඩා සංවිධානයේ පස්වැන්නයි. “සුදු අලියා සහ ඔලිම්පික්” යන මාතෘකාව යටතේ එම සංවාදය පැවැත්විණ. හිටපු ජාතික බැඩ්මින්ටන් ශූර ප්‍රියන්ත විජේසේකර, හිටපු ටේබල් ටෙනිස් ජාතික ශූර ලලිත් ප්‍රියන්ත, බැඩ්මින්ටන් පුහුණුකරු චින්තක ප්‍රනාන්දු මෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා ද එම සංවාදයට එක්ව සිටියේය. එහිදී අර්ජුන ද සිල්වා  පෙන්වා දුන්නේ අනවශ්‍ය ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් අපේ රටට ජයග්‍රහණ ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි. දුනු විදීම සහ වෙඩි තැබීම වැනි ක්‍රීඩා මීට වඩා ප්‍රවර්ධනය කිරීමෙන් ඔලිම්පික් ජයග්‍රහණ ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරත් පෙන්වා දුන්නේය.

“අපි හැමෝගෙම කලවා සාපේක්ෂව යුරෝපයේ අයට වඩා හුඟක් කුඩයි. හීනියි. අපේ රටේ කායවර්ධන ක්‍රීඩකයකුගේ වුණත් ඒ තත්ත්වය දකින්නට පුළුවන්. නමුත් ඇස් සහ අත්වලින් කරන සන්නිවේදනය සහ කුසලතා අපේ හුඟාක් දියුණුයි. මේ නිසා අපි ප්‍රවර්ධනය කළ යුත්තේ දුනුවිදීම සහ වෙඩිතැබීම යන ක්‍රීඩා. ඒවා තමයි අපිට ගැලපෙන ක්‍රීඩා. මේ ක්‍රීඩා අපේ  ජානවලම තියෙනවා. වැදිජනතාවගේ ආරම්භයේ සිට මේ ශිල්පයන් අපි පුරුදු කළා. අනිත් එක අපි අවුරුදු තිහක් යුද්ධ කළා. යුද්ධයේදී අපි වෙඩි තිබ්බා. දක්ෂ ස්නයිපර්වරුන් අපිට සිටියා. කවුරු හරි තර්ක කරන්න පුළුවන් යුද්ධයේදී යොදා ගන්නා තුවක්කුවයි ක්‍රීඩාවට යොදා ගන්නා තුවක්කුයි වෙනස් කියලා. නමුත් වෙඩි තැබීමේදී භාවිත කරන ශිල්පය කොතැනත් එකයි. ඒ වගේම අපේ පෝෂණය ගැන අපි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හොඳම උදාහරණය වලල මධ්‍ය විද්‍යාලය. එතැනින් තමයි දක්ෂ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවන්නේ. නමුත් ඔවුන්ට කන්න තියෙන්නේ පානුයි පරිප්පුයි. දුක හිතෙන කරුණක්. මෙතැනදී මළල ක්‍රීඩකයාගේ පෝෂණය ගැන පමණක් හිතලා වැදගත් වෙන්නේ නැහැ. තමන්ගේ මල්ලි හරි නංගි හරි බඩගින්නේ ඉන්න විට ඒ මළල ක්‍රීඩකයා තමන්ට ලැබෙන ආහාරවලින් කොටසක් ඔවුන්ටත් දෙනවා. ඒක තමයි අපේ සංස්කෘතිය. මේනිසා ක්‍රීඩකයින්ට විතරක් කන්න දීම වැදගත් වෙන්නේ නැහැ. ක්‍රීඩකයාගේ පවුල ගැනත් සලකා බලන්න ඕන. එහෙම කළොත් තමයි ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් බිහි කරන්න පුළුවන් වෙන්නේ….” යැයිද මහාචාර්ය අර්ජුන ද සිල්වා  පැවසීය.

Leave A Reply

Your email address will not be published.