topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෝමාවතියෙ වන සංහාරයක්

පොලොන්නරුව ශාඛ්‍යබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිසක් එහි සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව සෝමාවතිය ජාතික වන උද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් එලි පෙහෙලි කර අනවසරයෙන් වගා කිරීමට සුදානම් කර ඇතැයි වාර්තා වෙයි.

වන උද්‍යානය ඇතුලතින් වගා බිම සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට වාරි ඇලක්ද කැණීම් කර ඇත්තේ බැකෝ යන්ත්‍රයක් භාවිත කරමිනි.

සුංගාවිල වනජීවි කාර්යාලයේ නිලධාරීන් එම අවස්තාවේ ලද තොරතුරක් අනුව සිදුකල වැටලීමකින් ඩෝසරය හා එහි ක්‍රියාකරු අත්අඩංගුවට ගැනුනත් එම අවස්ථාවේ වනජීවි නිලධාරීන්ට පහර දීමක් ද සිදුව ඇති බව වාර්තා වෙයි.

අවසරයකින් තොරව මෙම උද්‍යානයට ඇතුල්වීමටවත් නොහැකි බව සුංගාවිල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැවසූවත් ඊට අදාලව එක් අයෙකු අත්අඩංගුවට ගැනුනත් සිද්ධියට අදාල තව පස් දෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මේ වන විනාශය කළ පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැතැයි ජනතාව චෝදනා කරයි.

Leave A Reply

Your email address will not be published.