topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති ලෝක නායකයින් ඉදිරියේ රට අගාධයට පත් කළ අයුරු සුව ඇමැති හෙළි කරයි

ජී 7 සමුළුවේ දී ලෝක නායකයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලඟට පැමිණ ලබාදුන් ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුනා. 2015 වසරට පෙර ශ්‍රී ලංකාව පිළිබදව ලෝක නායකයින් දක්වන ලද ප්‍රතිචාරය වර්තමානයේ දක්නට ලැබෙනවා. වර්තමානයේ කසකිස්ථානය, බලුකිස්තානය වැනි රටවල් වලින් තමයි ජනාධිපතිවරයාට ආරාධනා ලැබෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද ශ්‍රී ලංකාවට පැමිණියේ තුට්ටු දෙකේ නායකයින්. භාර්යාවන් 32 ක් ඉන්න රාජ්‍ය නායකයෙක් ද ලංකාවට පැමිණියා. එම තත්ත්වය වත්මන් නායකත්වය විසින් යළි උදාකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 06 වන ගුණසමරු උත්සවය වෙනුවෙන් ජා-ඇල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 20 ක මුදලක් වැය කරමින් ඉදිකිරිමට යෝජිත අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයට අද (24) පස්වරුවේ මුල්ගල තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “දොස්තර ජයලත් ජයවර්ධන මහතා ගිනස් වාර්තා තබමින් වෛද්‍ය ශාස්ත්‍රය ජනතාවට කියා දුන්නා. සැම පුද්ගලයෙකුටම වෛද්‍ය උපකාර සිදු කළා. මමත් ජයලත් ජයවර්ධන මහතාත් හොද මිත්‍රයන්. ඔහු ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්. ජාතිය, ආගම, කුලය බලා ජනතාවට සේවය කළේ නැහැ. යුධ ගැටලු පැවැති කාලයේ දී උතුරේ ජනතාවටත් සේවය කරමින් සංහිදියාව ගොඩ නැගීමට යුග මෙහෙවරක් කළා.”

“හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතා බලය ලබාගන්නා විට අයවැය අතිරික්තයක් තිබුනා. අයවැය හිඟයක් තිබුනේ නැහැ. නමුත් ජාතිය, ආගම ප්‍රශ්න මත රට කෑලි වලට කැඩුනා. පවුලක වුනත් ප්‍රශ්න තිබුනා නම් සාර්ථක වන්නේ නැහැ. රටේ තිබූ සමගිය නැති වුනා. අපේ රටට නිදහස ලබාගත්තේ සියලු දෙනා එකමුතු වෙලා. එය අපට තනියෙන් බුක්ති විදින්න බැහැ. විවිධ චෝදනා එල්ල කරන අයට වඩා මම හොද බෞද්ධයෙක්. මම පිළිගන්නේ බුද්ධ දර්ශණයයි. ඔය එක එක්කෙනා කියන දර්ශණ මම පිළිගන්නේ නැහැ. එකමුතුව ලබාගත් නිදහස කෑලිවලට කඩමින් 1956 සිට තවම ජාතිය ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ සිට ආගමත් ආරක්ෂා කරන්න අපේ අය පුරුදු වුනා. වර්තමානයේ අපි මාලදිවයිනටත් පිටුපසින් සිටින්නේ. ඊනියා දේශපාලනඥයින් මෙය පිළිගත යුතුයි. ජාතිය පිළිබද ප්‍රශ්න ඇති කරලා අපේ රට කාලකණ්නි රටක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි. ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් ලක්ෂ 04 ඉක්මවනවා. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නේ රට හදන්නයි. රට හදන්න පුළුවන් කටින් නොව මොළය භාවිතා කරලයි. සිංහල බෞද්ධ දේශපාලනය තිබෙන්නේ ඡන්ද ලබාගැනීමටයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම එදා ක්‍රියාත්මක කළා නම් අද ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. අපේ අයට මොළේ පෑදුනේ වසර 40 කට පසුවයි. එම නිසා තමයි යුද්ධයක් ඇති වුනේ බණ්ඩාරනායක මහතා ගොඩනැගූ බලවේග ඔහුටම පාරාවළල්ලක් වුනා. අපි බෙදී වෙන් වී කටයුතු කළොත් රට විනාශයට පත් වෙනවා. රට හදන්න මුල්තැන දිය යුතුයි. පක්ෂය, රජය වලට වඩා රට හදන්න මූලිකත්වය දිය යුතුයි.”

“මම මගේ වැඩක් බලාගෙන ඉන්නවා කියා සමහරු කියනවා. එයා පරපෝෂිතයෙක් රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. කතෝලික ජනතාව විශාල පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගියා. සිද්ධියක් ලෙස බලා තීන්දු ගන්න එපා. කාදිනල් හිමිපාණන් ආගමික නායකයෙක් ලෙස නිවැරදි ලෙස ගැටුම් වැළැක්වූවා. අනෙක් ආගමික නායකයින් ද එළෙස කළ යුතුයි. වත්මන් රජයට අදායම අඩු වුවත් අපි රට සංවර්ධනය කරනවා. ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. එහි ඇතැම් ප්‍රතිලාභ පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් ද අරගෙන තිබෙනවා. රජය මොකද කළේ කියලා සමහරු අහනවා. මෙසේ ජනතා සේවාවක් ඉටු කළ රජයක් මෙතෙක් බිහි වුනේ නැහැ. වත්මන් රජය යටතේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවූවා. එම වැටප් වැඩීමට අමතරව මම  සෞඛ්‍ය සේවකයින්ගේ වැටප් වැඩි කළා. මැරෙන්න හිටපු මිනිස්සුන්ට ජිවිත දානය දුන්නා. වත්මන් රජයේත් වැරදි තිබෙනවා. සෑම ආණ්ඩුවකම ඉන්නවා විවිධ පුද්ගලයින් අපි යහපාලනය කියලා මෝඩකමක් කළා. ප්‍රචාරක කටයුතු නතර කළා. අපි ඉටු කළ සේවාවන් ජනතාව අතරට ගියේ නැහැ. මම මීගමුව රෝහලේ තට්ටු 08 ක ගොඩනැගිල්ලක් ඉදිකරනවා. නමුත් මම මීගමු රෝහලට ගිය අවස්ථාවේ එළියේ සිටි පොහොට්ටුවේ 25 ක් විතර කෑගහලා තිබුනා. එය තමයි අපේ මාධ්‍යයට ප්‍රවෘත්තිය වුනේ. මම එම මිනිස්සු දැක්කෙත් නැහැ. අපේ රජයේ සිටින්නේ පසේ බුදුවරු. නමුත් අපි බය නැතිව කියන්න තිබෙන දේ කියනවා. 2019 සහ 2020 මැතිවරණ අපි අනිවාර්යයෙන්ම ජයගන්නවා. අපේ රටේ ඉන්නේ බත් කන ජනතාවක්. ලංකාවේ මොනතරමි නොතේරෙන පුද්ගලයින් සිටියත් බුද්ධිමතුන් ද සිටිනවා.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, ඇතුලු පළාත් පාලන නියෝජිතයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් මහත්මිය, ජාඇල ප්‍රාදේශීය රෝහලේ දිසා වෛද්‍ය නිලධාරී ලොකු ලියනගේ ලක්සිරි ආචාර්ය දනවර්ධන ගුරුගේ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.