topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණඩුව මහින්දට දෙන “ෆුල්ටොස්” ගැන ජනාධිපති සිරිසේන කතා කරයි.

ගිවිසුම් නිසි ලෙස අධ්‍යයනය නොකර ඉදිරිපත් කිරීමෙන් දේශපාලනිකව අර්බුදයකට රජය පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. මෙවැනි දෑ මගින් සිදුකරන්නේ ආණ්ඩුව ‘මහින්ද රාජපක්ෂට ෆුල්ටොස් ලබාදීමක්’ බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.ඇමෙරිකාවේ .මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ (MCC) ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාවේ යෝජනාද දැඩි ලෙස සලකා බලන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන රැස්වූ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ආර්ථික සභාවේ යෝජනාද සැලකිල්ලට ගනිමින් ගිවිසුම සංශෝධනය කර යළිත් ලබන සතියේදී පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේනප්‍රකාශ කර තිබේ.

එසේම අදාළ ගිවිසුමේ ඇති වගන්ති එකින් එක හොඳින් කියවා බලන ලෙසත් ජනපතිවරයා සඳහන් කර ඇත.

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවේ මාර්ග තදබදයට විසඳුම් ලබාදීම, ඉඩම් පරිපාලනය හා පොදු ප්‍රවාහනය විධිමත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලබාදීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබේ.

එය ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ ලබාදෙන ඉහළම ප්‍රදානයද වෙයි. මෙහිදී විශේෂයෙන්ම ඉඩම් පරිපාලනයට අදාළ වගන්ති පිළිබඳ විශේෂ අවධානය යොමුකරන ලෙසද ජනපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අදාළ ගිවිසුමේ මූලික කටයුතු පිළිබඳව සාකච්ඡා පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ සාකච්ඡා වූවක් වුවත් එය මේ අවස්ථාවේදී දේශපාලන ප්‍රතිවාදීන් විසින් එය මතු නොකරන්නක් බවත් මේ පිළිබඳව හොඳින් සිතා බලා ජනතාවට කරුණු හෙළිදරව් කර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමකින් පසු ගිවිසුම් ගතවීම වඩාත් නුවණක්කාර ක්‍රියාව බවද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු කීපදෙනෙකුම ජනාධිපතිවරයාගේ අදහස අනුමත කරමින් කරුණු දක්වා තිබේ.

 

Leave A Reply

Your email address will not be published.