topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මම යන්නේ නැහැ. ජනාධිපති සිරිසේන කියයි.

අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එන ලෙස තමාට දැනුම්දීමක් කර නැති බවත්, එවැනි කැඳවීමක් කළද, තමා ඊට සහභාගී නොවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා ලෙස තමා ගෙන්වීමේ හැකියාවක් නැති බව කී ජනාධිපති සිරිසේන එසේ තිබියදී තමා කාරක සභාව හමුවට කැඳවන බව කවුරුන් හෝ කියන්නේ නම් එය විහිළුවක් බවද කීවේය.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම දේශපාලන නාට්‍යයක් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ අද (26) උදේ  පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමිනි.

Leave A Reply

Your email address will not be published.