topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිකරණ නියෝගයක්. උමා ඔය ගොවීන්ට වන්දි ගෙවනු.

Studio_20160914_200709

උමා ඔය වාරි ව්‍යාපෘතිය නිසා වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කර ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය කළේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසුව ප්‍රදේශයේ විශාල වගා හානියක් සිදුව ඇති බවත්

ඒ සඳහා සුදුසු වන්දියක් ගෙවීමට රජය පියවර ගත යුතු බවයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, වගා හානියට පත් ගොවීන්ට වන්දි ගෙවීමට පියවර ගන්නා මෙන් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට නියම කල බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රවින්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කළේය.

“අගතියට පත් ගොවීන්ට සිය වගා හානි පිළිබඳ කරුණු ඇතුළත් අයදුම්පත් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙත යොමු කරන මෙන් අධිකරණය නියෝග කළ අතර

එම අයදුම් පත්‍ර ඇගයීමට ලක් කර සාධාරණ වන්දියක් ගෙවීමට පියවර ගන්නා මෙන් වැඩි දුරටත් අධිකරණය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට  නියම කළේ ය.

යලි ඔක්තෝම්බර් මස 25 වනදා මෙම නඩුව කැදවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් අධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්ණේය.

Leave A Reply

Your email address will not be published.