topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීති විරෝධී චීන ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන් කුඔුක්කන් ඔය දූෂණය වෙයි.

මොනරාගල, මදුරුකැටිය ග්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ග්‍රීන් වොට්ස් පෞද්ගලික සමාගමට (ඨරුැබ උ්එඑි ඡඩඑ ඛඑා) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන් (ෘැබාරද ඡදඇර ඡක්බඑ) බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් කුඹුක්කන් ඔයේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා පවුල් 10,000 ක් හා මෙම ඔයේ ජලයෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 3500 ක් පමණ මේ වන විට හානියට ලක් ව තිබේ.
මෙරට 103 ක් වන ගංගා අතුරින් කර්මාන්තශාලා අපද්‍රව්‍ය වලින් දූෂණයට ලක් නොවූ ඉතා ම අතලොස්සක් වන ගංගා අතුරින් එකක් වූ කුඹුක්කන් ඔය මෙම තාප බලාගාරය හේතුවෙන් අද වන විට දරුණු ලෙස දූෂණයට ලක් වෙමින් තිබේ.
චීන – ශ්‍රී ලංකා පෞද්ගලික හවුල්කාර සමාගම් දෙකක් යටතේ මෙම බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙහි චීන හවුල්කාර සමාගම වන්නේ ඵැිරි ඊැසවසබට ත්‍මකක ෘසපැබිසදබ ඡදඇර ඔැජය ක්‍දපච්බහ ඛඑා ය.

ග්‍රීන් වොට් සමාගමට අයත් දැව ඉන්දන තාප බලාගාරය ඉදි කර ඇත්තේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කුමාරවත්ත කොටසේ අක්කර 50 ක පමණ භූමි ප්‍රදේශයක ය. මෙම භූමිය කුඹුක්කන් ඔයේ දකුණු ඉවුර දිගේ විහිදී ඇත. මෙම ඉඩම් අදාළ සමාගමට ලබා දීමේ ක්‍රියාවලිය සඳහා පසුගිය රජය පැවති සමයේ ඌව පළාත් මහ ඇමතිවරයා වූ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් නීති විරෝධී ව කටයුතු කර තිබේ. ඔහුගේ නීති විරෝධී සහයෝගය මත මෙම ව්‍යාපෘතිය සඳහා සියලූ ම ඉඩම් ලබා ගැනීම සිදු කර ඇත. එම ක්‍රියාවලිය නීති විරෝධී ව සිදු කිරීමේ දී 2009 හා 2010 වසර වල කුඹුක්කන වතු යායේ සේවක පිරිසක් ඊට එරෙහි ව උද්ඝෝෂණය කිරීමේ දී මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එම්. රත්නවීර මහතා විසින් ඔහුගේ ආධාරකරුවන් භාවිතා කර උද්ඝෝෂකයන්ට පහර දී පළවාහැර මෙම ව්‍යාපෘතියට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දී තිබේ.
මේ ආකාරයෙන් නීති විරෝධීව ආරම්භ කළ ව්‍යාපෘතියට කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත. ඊට එරෙහි ව කිසිදු වගකිව යුතු රාජ්‍ය ආයතනයක් කටයුතු කර නොමැත. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ කුඹුක්කන් ඔයේ ජලය ජනතාවට හා වන සතුන්ට භාවිතයට ගත නොහැකි තත්ත්වයට අදාළ සමාගම විසින් විනාශ කිරීම යි. මේ නිසා විශාල ජනතාවක් අද වන විට සෞඛ්‍ය ප්‍රශ්න වලට, පානීය හා වාරි ජල අර්බුදයන්ට මුහුණ දී ඇත.
චීන සමාගමකට අයත් මෙම බලාගාරය ඉදි කිරීම සඳහා අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ නැව් මගින් ප්‍රවාහනය සිදු කර ඇත්තේ චීන ප්‍රධාන සමාගමක් වන ඣීඣ ීයසචචසබට ඡරදවැජඑ ඛදටසිඑසජි ක්‍දග ඛඑා මගිනි. මේ සියල්ල ම හම්බන්තොට, මාගම්පුර වරාය හරහා ලංකාවට ගෙන ඒම සිදු කර ඇත්තේ නොමිලේ වීම විශේෂත්වයකි.
මෙම බලාගාරයේ සේවකයින් 131 ක් පමණ සේවය කරන අතර ඉන් 65 දෙනෙක් චීන ජාතිකයින් වේ. ඔවුන් සියලු දෙනාම සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රැකියාවේ නිරත වේ. මීට අමතර ව මෙම බලාගාරයෙන් ලැබෙන ආදායමෙන් සියයට 70 ක් චීන සමාගමට ද සියයට 30 ක් ලංකාවට ද හිමි වන පරිදි ගිවිසුම් ගත වී ඇත.
මේ සියල්ලෙන් ම පෙනී යන්නේ මෙම චීන බලාගාරය මගින් කුඹුක්කන් ඔයේ ජලය හා අවට වාතය දූෂණය කරද්දී, ගොවි ජනතාව අවතැන් කරද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව කටයුතු කිරීම වෙනුවට මඟ හැර සිටීමට හේතුව රාජ්‍ය ආයතන හා මෙම චීන සමාගම අතර සම්බන්ධතා පැවතීම බව ය. මේ නිසා ම බලාගාරය ස්ථාපිත කිරීමේ දී හා පවත්වාගෙන යාමේ දී අණ පනත් ගණනාවක් උල්ලංඝනය කිරීම හා ඒ නිසා ම දැවැන්ත ජල දූෂණයක් මෙම බලාගාරයෙන් සිදු වෙද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඒ පිළිබඳ ව සොයා බැලීමට මැදිහත් නොමැති වීම කනගාටුවට කරුණක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි.

 

Leave A Reply

Your email address will not be published.