topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂිතයන්ට සමාව දේශපාලන හෙංචයියන්ට උසස්වීම්.

පාරිබෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති වරයා දූෂිතයන්ට සමාව මෙන්ම දේශපාලන හෙංචයියන්ට උසස්වීම් ලබාදෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රංජිත් විතානගේ පවසයි.ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක් වේ.

සමස්ත පාරිභෝගික ජනතාවම ආරක්ෂා කිරීමේ වගකීම දරන පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වලපල්ලට යවා ව්‍යාපාරිකයින්ට පාරිභෝගිකයින් ගසා කෑමට සලස්වන කුමන්ත්‍රණයක පාරිභෝගික අධිකාරියේ සභාපති වරයා ඇතුලු ඉහල පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයතු අධිකාරි පනත යටතේ පිහිටුවා ඇති එම අධිකාරිය ඉතිහාසයේ දරුණුම දේශපාලන හස්තයට යටවෙමින් පවතී.ලෝකයම පිලිගත් ප්‍රමිතිකරණයේ මහා විද්වතෙකු යයි කියාගන්නා වර්තමාන සභාපතිවරයා සිදු කරන ප්‍රමිතියකින් තොර ක්‍රියා හේතුවෙන් අද වන විට මුලු අධිකාරියම හෑල්ලුවට ලක්වී ඇත.

අධිකාරිය පිහිටුවන අවස්ථාවේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මත සුදුසුකම් නොමැති දේශපාලන ‍හෙංචයියන් පිරිසකට විමර්ෂන නිලධාරී පත්වීම් ලබා දී ඇත.උපාධිධාරීන් පමනක් බදවාගත යුතු එම තනතුරට බදවාගත් පිරිසට තම සුදුසුකම් සම්පූර්ණ කර නොගැනීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලාධාරී තනතුරට උසස්වීමට නොහැකි විය.එසේම එම පිරිසට ස්වාධීන ආයතනයක් විසින් පවත්වනු ලබන කාර්‍යක්ෂමතා කඩඉම් විභාගයද සමත්වීමට නොහැකිවිය.

උපාධිධාරී විමර්ශණ නිළධාරීන් සම්මුඛ පරීක්ෂණයට කැදවා උපාධී නොමැති අපොස උසස් පෙළ පවා හරිහැටි නොමැති විමර්ශණ නිළධාරීන් තුන දෙනෙකු හට ජේෂ්ඨ විමර්ශණ නිළධාරීන් ලෙස 2019/10/01 දින උසස්වීම් ලබා දී ඇත.  වර්තමාන සභාපති වරයා සහ අනිසි මාර්ගයෙන් ඇමතිවරයාගේ පිහිටෙන් තනතුරට පැමිණි අධ්‍යක්ෂ ජනරාල් වරයා හා විනය පරීක්ෂණයට ලක්වී සිටින නිළධාරියෙකු එක්වී ඉහත සුදුසුකම් නොමැතිව බඳවාගත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන නිලතල දරණ නිලධාරීන් තිදෙනෙකුට (03) මෙම උසස්වීම් ලබා දීම පුදුමදනවන සුලුය.  ..

එහිදී සභාපති වරයා කාර්‍යක්ෂමතා කඩඉම් විභාගය සමත්වීමට නොහැකිව සිටි ඉහත සුදුසුකම් නොමැති විමර්ෂණ නිළධාරීන්ට තම පෞද්ගලික මැදිහත්වීම මත අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවා තමන් විසින්ම ප්‍රශ්ණ පත්‍ර සකස්කොට තමන් විසින්ම එම පිලිතුරු පත්‍ර පරීක්ෂා කර ඔහු විසින්ම ලකුණු ලබාදී සියල්ලන් සමත් කර විභාගය සමත්වීමට පෙර දිනයක් යොදා ශ්‍රේණි උසස්වීම් ලබා දී වංචනික ලෙස උසස්වීම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇත.ලංකාවේ ප්‍රමිතිය පිලිබඳ ප්‍රාමාණික විද්වතෙකු පාරිභෝගික අධිකාරියේ ප්‍රමිතිය කෙලෙසන ආකාරය  සෝචනීය වන අතර එමගින් අප රටේ උගත් බුද්ධිමතුන්ගේ පරිහානිය මැනවින් පෙන්නුම් කරයි.

එසේම නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිභාහිරව ඇමතිවරයාගේ සහායෙන් අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා ගත් වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් වරයාද වෘත්තීය සමිති වලට ඇති බිය හා තනතුරට ඇති කෑදරකම හේතුවෙන් සුදුසුකම් නොමැති දේශපාලන හෙන්චයියන්ට අවැසි ආකාරයට තීන්දු තීරණ ගැනීම පසුගිය කාලය පුරාම දක්නට ලැබුනි.ඒ නිසාම සේවක මන්ඩලය දැඩි කලකිරීමට පත්ව ඇත.

සේවකයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් අත්තනොමතික ලෙස කටයුතු කල මානව සම්පත් අධ්‍යක්ෂ වරයාට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය අවලංගු කරණ ලෙස ලිඛිතව මෙම වෘත්තීය සමිති ප්‍රධානීන්ගෙන් ලිපි ලබාගෙන එයට ප්‍රති උපකාරයක් ලෙස ඔවුන්ට නීති විරෝධි උසස්වීම් දීමට තරම් මානව සම්පත් අධ්‍යක්ෂකවරයා දීනවී ඇත

මේ ආකාරයෙන් එකිනෙකාගේ පුද්ගලික උවමනාවන් ඉටුකරගැනීමට කටයුතු කිරීම තුලින් ඉතා ඉහල සුදුසුකම් ඇති දක්ෂ නිළධාරීන් රැසකට උසස්වීම් නොලැබීම යාම හා විෂය භාර අමාත්‍යවරයා රට විනාශ කරන ආකාරයටම මෙම කන්ඩායම පාරිභෝගික අධිකාරිය වලපල්ලට රැගෙන යාම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර එම  නීතිවිරෝධී  පත්වීම්වලට එරෙහිව අප  අධිකරණය වෙත යෑමටද කටයතු සූදානම් කරමින් සිටී.

රංජිත් විතානගේ
සභාපති 
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Leave A Reply

Your email address will not be published.