බොදු බල සේනා සංවිධානය විසිරුවනවා. පුවත් On Nov 19, 2019 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. රාජගිරියේදී අද(19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ කීහ. Share this:TwitterFacebook Related The Bodu Bala Sena organization is dissolved.