සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පරාජය කර වූයේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා ඇතුළු එම කණ්ඩායම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි. තමන් එක්සත් ජාතික පක්ෂ බිංගිරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බව ද මෙවන් තත්ත්වයක් යටතේ ඉදිරියට යාමට තමන් සූදානම් නැති බව ද ඔහු කියා සිටී.