සජිත් ප්‍රේමදාසගේ පරාජයට හේතුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඇතුලු කණ්ඩායම බවට නලින් බණ්ඩාර පවසා සිටි අතර ඊට පිළිතරැ ලබාදෙමින් අකිල විරාජ් පවසන්නේ මැතිවරණ ව්‍යාපාරය පිළිබද සමාලෝචන රැස්වීම් මාලාවල් ලනනාවක් නායක මට්ටමේ සිට පහලම නිලධාරීන් දක්වා පැවතුනද එහිදී මෙවැනි චෝදනාවක් එල්ල නොවූ බවයි.ඔහු අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.