topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැඩියෙන් රටවටේ යනව.

පුළුල් සන්ධානයක් තුළින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මීගමුව  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන්ගේ මීළඟ අභියෝගය වන්නේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බවයි.

එය එතරම් පහසු කටයුත්තක් නොවුණත් පසුබෑම තුළින් පාඩම් ඉගෙන ගෙන අඩුපාඩු හදා ගෙන ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවයි ඔහු එහිදී පැවසුයේ.

තම අරමුණ වන්නේ ජනාධිපතිවරණයට වඩා ශක්තිමත්ව හා කාර්යශූරව මහ මැතිවරණය සිදු කිරීම බව පැවසු විපක්ෂ නායකවරයා ජනාධිපතිවරණය සඳහා රැස්වීම් 154 ක් පැවැත්වුයේ නම් මෙවර එය දෙගුණ තෙගුණ කිරීමට සුදානම් බව කියා සිටියේය.

වැඩි වැඩියෙන් රට වටේ ගොස් සියලූම මන්ත්‍රී ආසන ජයග්‍රහණය කිරීම උදෙසා උපරිම කැපකිරීමක් කිරීමට තමන් සැදී පැහැදී සිටින බවද ඔහු  පැවසීය.

Leave A Reply

Your email address will not be published.