topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රංජන්ගේ හඬ පට ගැන විමර්ශනයට කොමිසමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බව කියන ආන්දෝලනාත්මක සංවාද ඇතුලත් හඩපට පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇත්තේ.

අදාල හඩපට පිළිබඳ පවතින මතභේදාත්මක තත්වය සැළකිල්ලට ගෙන තේරිම් කාරක සභාවක් පත් කිරීමට එහිදී යෝජනා වූ බවයි රාජ්‍ය අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ.

මේ අතර මැතිවරණ සමයේ ලබා දුන් ප්‍රතිපත්ති මාළාව ඉටු කර ගත නොහැකිවීම හේතුවෙන් රජය ඉන් බැහැරව දේශපාලන පළි ගැනීම් වලට අවතීර්ණ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන පළිගැනිම් වලින් විපක්ෂයේ ගමන නතර කළ නොහැකි බවයි.

Leave A Reply

Your email address will not be published.