topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති කැලේ යයි.

දයා - අලි - 03

අම්පාර දිස්ත්‍රික්කයට බලපාන වන අලි තර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව හමු වී එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය දයා ගමගේ  සහභාගී විය.

අම්පාර දිස්ත්‍රික්කය පුරා සංචාරය කළ අමාත්‍යවරයා, දැනට ගැටලු ඇති ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ද සහභාගී විය. ඒ අනුව, ප්‍රදේශවාසීන් සමග එක්ව අලිමංකඩ හා අලින්ගේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවලට ගොස්  මේ පිළිබද කරුණු සොයා බැලුවේය.

අම්පාර වඩිනාගල ප්‍රදේශයේ දැනට ඉදිකර ඇති අලි වැට නිරීක්ෂණය කිරීමෙන් පසු ඉදිරියේ දී ඉදිකිරීමට අපේක්ෂිත අලිවැට සම්බන්ධයෙන් ජනතාව හා වනසංරක්ෂණ නිළධාරීන් සමග සාකච්ඡා කළේය.

තවද  හිමිදුරාව හා තෝට්ටම යන ගම්මාන වල ද සංචාරය කරමින් අලි ගැටලුව නිරීක්ෂණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ  කියා සිටියේ, අලි ගම් වැදීමේ ගැටලුවට ඉතා කඩිනම් විසදුම් ලබා දීමට පියවර ගන්නා බවයි. එසේම, මේවන විටත් එලෙස විසදුම් ලබා දී ඇති ප්‍රදේශවල අලි ගම්වැදීම නැවතී ඇති බව ද ඔහු සිහිපත් කළේය.

 

 

Leave A Reply

Your email address will not be published.