topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්

මෙතෙක් පිට නොවූ ආන්දෝලානාත්මක දුරකථන සංවාදවල තවත් හඬපට කිහිපයක් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු ඉතාම රහසිගත ස්ථානයක සඟවා තිබෙන බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම දුරකථන සංවාදවල තවත් ප්‍රබල චරිත කිහිපයකට අදාළ දෙබස් තිබෙන බවත් දේශපාලනඥයන් කිහිපදෙනකුගේම හඬපට ඒවාට ඇතුළත් බවත් ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනාට සඳහන් කර ඇති බවත් වාර්තා වනවා.

අවශ්‍ය වුවහොත් මෙම හඬපට තමා විසින් ඉදිරියේදී මුදාහැරීමට කටයුතු කරන බවද රාමනායක මහතා එම මන්ත්‍රිවරුන් දෙදෙනාට ප්‍රකාශ කර තිබෙන බවද සඳහන්.

මේ අතර බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21)පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන බවට වාර්තා වුණා.

ඔහු පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු‌ෙගේ වරප්‍රසාද යටතේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහුට සැසිවාර සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වනවා.

Leave A Reply

Your email address will not be published.