topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා සංචාරක ව්‍යාපාරයට කඩාවදියි

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට පත්ව ඇත. මේ වන විට මෙම වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් ප්‍රාන්තය තුළ මියගිය ගණන 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම චීනය පුරා විවිධ නගර ගණනාවකින් මෙම වෛරසය ආසාදිත වූ බවට හඳුනා ගෙන ඇති පිරිස 3,000කට ආසන්න වේ. වාර්තා වන අන්දමට ගොදුරු වී ඇති වයසින් අඩුම පුද්ගලයා බවට සඳහන් වන්නේ බීජිං නුවර නව හැවිරිදි දැරියකි.

මේ වන විට හොංකොං හා තායිලන්තයෙන් 8ක් බැගින්, එක්සත් ජනපදය, තායිවානය, මැකාවෝ හා ඕස්ට්‍රේලියාවෙන් 5ක් බැගින්, සිංගප්පූරු, ජපානය, දකුණු කොරියාව හා මැලේසියාවෙන් 4ක් බැගින්, ප්‍රංශය 3ක්, වියට්නාමය 2ක් සහ නේපාලය 1ක් බැගින් කොරෝනා වෛරස ආසාදිතයින් පිළිබඳ සිදුවීම් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට චීනයෙන් පිටත දී කිසිදු මරණයක් වාර්තා වී නැත.

චීනය යනු සංචාරක මූලාශ්‍රයක් ලෙසින් ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රටකි. මීට දශකයකට පමණ ඉහත දී චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2%කට වඩා අඩු ප්‍රතිශතයක් ගත්ත ද 2015-18 දක්වා වකවානුව තුළ එය 11%ක් ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන කාරණයකි. එසේම 2016 වසරේ දී ශ්‍රී ලංකාව පළමු වරට සංචාරකයින් මිලියන 2 ක ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර එහිදී 271,577 ක්, එනම් 13.24% ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙනි.

මේ අතර පසුගිය 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,913,702 ක්වූ මුළු සංචාරකයින් ප්‍රමාණයෙන් 8.77% ක්, එනම් 167,863 ක් පැමිණ ඇත්තේ චීනයෙනි. මෙයින් 47%ක්ම, එනම් 78,212 ක් පැමිණ ඇත්තේ 2019 වසරේ මුල් මාස 03 දී වීම විශේෂත්වයකි. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවට පෙර චීන සංචාරකයින්ගේ පැමිණීමෙහි ක්‍රමික වර්ධනයක් සටහන් වූයේ එයාකාරයෙනි.

Leave A Reply

Your email address will not be published.