topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛරස් මැඩලීමට චීනෙට තේ

වෛරස් වසංගත අභියෝගයට මුහුණ දී සිටින චීනයට සහය දැක්වීමක් ලෙස, ශ්‍රීලංකාව තේ තොග කිහිපයක් පරිත්‍යාග කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකා රජය හා ජනතාව වෙනුවෙන් පළමු තේ තොගය, ශ්‍රීලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයියුවාන් වෙත, පරිත්‍යාග කළේය. කොළඹදී ජනාධිපති මන්දිරයේදී එම පරිත්‍යාගය සිදු කෙරිණ.

වූහාන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තමා, එම භූමිය හා ජනතාව කෙරෙහි විශේෂ හැඟීමකින් ක්‍රියා කරන බව, ගෝඨාභය රාජපක්ෂ එහිදී පැවසීය. වසංගත තත්ත්වය පිළිබඳව කණස්සල්ලෙන් සිටින තමා, ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින්, ශ්‍රීලංකා ජනතාව වෙනුවෙන් චීන ජනතාවට හෘදයංගම සංවේගය හා ස්ථිර අනුබලය දැක්වූ බව ද, ඔහු කියා සිටියේය. චීනයේ වසංගත තත්ත්වය සම්බන්ධව දැඩි කණස්සල්ලෙන් සිටිය ද, ශ්‍රීලංකාවේ පවතින දුර්වල තත්වය සැලකීමේදී, ලබා දිය හැකි සහනාධාර අවම මට්ටමක පවතී. කෙසේ වුවද, මිලට ගැනීම් හා එක්රැස් කිරීම් යන ක්‍රමවේද ඔස්සේ, චීන මිත්‍රයන් වෙත ශ්‍රී ලංකා තේ තොග කිහිපයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ආයුර්වේද ක්‍රමයට අනුව, ශ්‍රීලංකා තේ මගින්, මනා තාප චිකිත්සක ඵලදායිතාවක් ලැබිය හැකිය. එමගින් කොරොනා වෛරසයෙන් පීඩා විඳීන චීන ජනතාවට සැනසීමක් සලසා දිය හැකි වෙතැයි විශ්වාස කරන බව ද, ශ්‍රීලංකා ජනාධිපතිවරයා චීන තානාපතිවරයා හමුවේ කියා සිටියේය.

චීනයට ඈතින් පිහිටි ශ්‍රී ලංකාවෙන් ලද එම ත්‍යාගය, මහඟු තිළිණයක් බව, චීන තානාපති චෙන්ග් ෂුයියුවාන් එහිදී පැවසීය. ගෝඨාභය රාජපක්ෂගේ හැඟීම් හා ශ්‍රීලංකා රජයේ හා ජනතාවගේ ගැඹුරු මිත්‍රත්වය චීන රාජ්‍ය නායකයන් වෙත යොමු කිරීමටත්, එම හැඟීම් සපිරි ත්‍යාගය, විශේෂයෙන් හූබෙයි පළාත ඇතුළු වසංගතයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වෙත, කඩිනමින් යොමු කිරීමට කටයුතු කිරීමටත්, තමා පොරොන්දු වන බව, චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.