topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් 19 එරෙහි සටන තදින්

“චීන රජය මෙම වෛරසය මර්දනය කර ගැනීමට යම් ක්‍රමවේද භාවිත කරමින් යම් සාර්ථක මට්ටමකට පැමිණියත් අනෙක් රටවල් 262 ක රෝගය පැතිරීම තිබෙන නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය ගෝලීය තර්ජනයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.” යැයි කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව අද දින (03) රැස්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පැවසීය.

එහිදී කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගන්නා ලද තීන්දු තීරණ පිළිබදව දැනුවත් කිරිම සදහා විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

ලෝකයේ මෙම වෛරසය පැතිරෙමින් පවතින තත්ත්වය මර්දනය කිරීම සදහා නිති පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් ක්‍රියාකාරි කමිටුවක් දිනපතා රැස්කරවීමටත්, ඒ සමිබන්ධයෙන් කටයුතු කිරිමටත් තීන්දු කළ බව ඇය කියා සිටියාය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ..

“ලෝකයේ මෙම වෛරසය පැතිරීම සම්බන්ධව අපි අනතුරු තක්ෂේරුවක යෙදෙනවා. නවතම අවධානම් තක්ෂේරුවට අනුව තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවලින් ලොකු අවධානමක් නැහැ.  ඒත් දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය කියන රටවල් අවධානම් තක්ෂේරුවේ ඉහළින්ම සිටිනවා. දකුණු කොරියාවේ රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි මස 26 දින සිට 4212 ක්, ඉතාලියේ 1689 ක්, ඉරානය 1000 කට අධික ප්‍රමාණයක් වශයෙන් රෝගීන් වාර්තා වනවා.” යනුවෙනි.

ඔහු පැවසූ ආකාරයට ගුවන්තොටුපලේ නව පැමිණීමේ පිවිසුම් මාර්ග වැඩි කර තිබෙන අතර එහි ප්‍රභූ පර්යන්තය ද ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුලත් කර තිබේ.

වාර්තා වන ආකාරයට රට තුළ මේවන විටත් 1954 ක පිරිසක් පසුවිපරමට ලක්වෙමින් පවතී. මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 679 ක්, චීන ජාතිකයින් 747 ක්, කොරියාවෙන් පැමිණි 380 ක් සහ වෙනත් අය 148 කි.

මෙම පසු විපරමට ලක්වන අය අතුරින් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ මහනගර සීමාවේය. එම පිරිස 677 ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථාන වෙත ගොස් එම පිරිස් වල සෞඛ්‍ය තත්ත්වය නිරන්තරව පරීක්ෂා කරනු ලබන බවයි පැවසෙන්නේ.

Leave A Reply

Your email address will not be published.