topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් රෑ ඩුබායි යයි

තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හදිසියේම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය පුර්ව සැලසුම් කරන ලද සංචාරයක් නොවන බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබූ අතර, ඊයේ පස්වරුවේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් වර්ජනය කර තිබිණි.
මෙම දෙපාර්ශ්වය අතර මූලික ගැටුම ආරම්භ වූ හංසයා ලකුණ පිළිබඳ ගැටලුව බොහෝ දුරට විසදෙමින් පවතින බව ද වාර්තා වේ. මේ අතර රවී කරුණානායක විසින් “හංසයා” ලකුණ සජිත් පිළට ලබාදීමට එකඟතාව පළකර ඇතැයිද සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
අඛිල විරාජ් කාරියවසම් එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් වන බවද ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.