topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා හේතුවෙන් පාසල් වසා දමයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා පාසැල් රැසක් වසාදමා ඇත.

ඒ හේතුවෙන් ලොව පුරා සිසුන් මිලියන 300 කට අධික සංඛ්‍යාවකට නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ  චීනයේ වූහාන් නගරය වසා දමා මේ වනවිට මාස දෙකකට අධික කාලයක් ගතව අවසන්.

පවතින තත්ත්වය හමුවේ චීනයේ පමණක් නොව, ඉතාලිය, අමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක පාසල් තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.

විභාග පැවැත්වීම ඇතුළු ඔවුන්ගේ සියලු අධ්‍යයන කටයුතු මේ හේතුවෙන් ඇණහිට තිබේ. මේ අතර වෛරසය  පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන පාසල් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, වොෂිංටන් හා නිව්යොක් ආදී ප්‍රදේශවල ද පාසල් වසා දමා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.