topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රවිලගේ රීට් සලකා බැලීම හෙට

රවී කරුණානායක අර්ජුන ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රීට් පෙත්සම හෙට (11) පෙරවරුවේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වී ඇත.

මෙම පෙත්සම් අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් වරෙන්තු නිකුත් කළ ආකාරය මුළුමනින්ම නීතියට පටහැනි, අයුක්තිසහගත මෙන්ම අත්තනෝමතික බව සඳහන් කර සිටියේය.

අදාල වරෙන්තුව නිකුත් කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයා විසින් තම සේවාදායකයාගේ පාර්ශවයෙන් කිසිදු කරුණු විමසීමක් සිදු නොකළ බවද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා  චෝදනා කළේය. එමෙන්ම ඉතාම පක්ෂග්‍රාහී ආකාරයෙන් සිදුකරන ලද පරීක්ෂණයක තොරතුරු මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම වරෙන්තුව නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ සේවය කරන බැවින් ඔහුට මෙම නඩුව ඇසීම සඳහා කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තවත් පෙත්සම්කරුවකු වන perpetual treasuries සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය ඉතාම පක්ෂග්‍රාහී බව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.