topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇදිරි නීතියේ අලුත්ම තත්වය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පනවා තිබූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00ට ඉවත් කර යළි දහවල් 2.00ට නැවත පැනවීමට තිබුණද අකුරණ නගරය නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කිරීමට තීරණය කර  ඇත.

දිවයිනේ අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල හෙට, (මාර්තු 30 සඳුදා) උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය යළි දහවල් 2.00ට නැවත පනවනු ලැබේ .

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත .

 

Leave A Reply

Your email address will not be published.