topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇඳිරිනීති බලපත් ක්‍රම හතරක්

කොරෝනා වෛරසය හෙවත් COVID  19 ව්‍යාප්තිය නතර කිරීම යටතේ මහජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර පනවන ඇඳිරි නීතිය කාලය තුළ බලපත්‍ර ලබාගැනීමේ නව ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ඒ ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන හේතුවෙනි. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවක් බවයි බලධාරීන් පවසන්නේ.

එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පතිසී.ඩී. වික්‍රමරත්න විසින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබේ.

ඒ අනුව ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ක්‍රම 04කට සිදු කෙරේ.

එසේම ‘අතිශය මානුෂීය’ හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට අවසර ඇත. ඇඳිරී නීති බලපත්‍ අයැදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතු ද යන්න කල්තබා නිශ්චය කර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා සිය නිවේදනයක් මගින් අදාල ආයතනවලට දැනුම් දී තිබේ.

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ මෙම නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවියෙන් සහ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇතුළත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.