topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝගය බෝවුණු හැටි තවම සොයනවා.

බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවලින් වාර්තා වුණු රෝගීන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ තවමත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා  පවසයි.

“බොරලැස්ගමුව ආසාදිතයාට රෝගය ආසාදනය වූ ආකාරය ගැන තවමත් අපි සොයමින් ඉන්නවා. ඒ ආසාදිතයා ප්‍රතිකාර ගත්ත පෞද්ගලික ආරෝග්‍ය ශාලාවට මීට ප්‍රථම හමුවුණු රෝගියෙක් පැමිණිලා තිබෙනවා. එතනින් ඒ ආකාරයෙන් පැමිණියා ද නැත්නම් වෙනත් ආකාරයකින් පැමිණියාද කියන එක තහවුරු වනතුරු, ඒක කියන එක මං හිතන්නෙ යෝග්‍ය නැහැ. ඔහු හමුවුණායින් පස්සෙ අපි ඒ ආරෝග්‍ය ශාලාව සම්පූර්ණයෙන් වසා දමලා තියෙනවා. එහි වෛද්‍යවරුන්ගෙ PCR පරීක්ෂණ ඊයෙ ලබාගත්තා, අද ඒ වාර්තා එන්න තියෙනවා. ඒ සබැඳිව සම්බන්ධ වුණු සියලුම අයවලුන් අපි හඳුනාගෙන තිබෙනවා”

Leave A Reply

Your email address will not be published.