topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ කොයි යන්නේ?

 “ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම” යන ශීර්ෂයෙන් ඊයේ නිකුත් කරන ලද නිවේදනය  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සහ රාජ්‍ය නිලධාරීන් අතර  දැඩි කතා බහක් නිර්මාණය වී ඇතයි සදහන්වේ.මෙම  තීන්දුව  කොරෝනා  මර්ධනය  කිරීමේ ඉදිරි පෙළ ක්‍රියාකාරින් ලෙස දිවා රෑ වෙහෙසවන  අයගේ අනුදැනුමකින් තොරව සකස්කර ඇති බවත් එම තීන්දුව නිසා රටේ  ඇතිවන තත්වයන්ට  කෙසේ මුහුණ දිය යුතුයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  දැඩි විමතියක් මෙන්ම  කතා බහක් නිර්මාණය වී ඇත .මේ පිළබදව අදහස් දක්වා සිටින අය පවසා සිටින්නේ  කොරෝනා වසංගතය රටතුළට පිවිසී තිබියදීද අවශ්‍ය මූලික සීමා පැනවීම් ප්‍රමාද කළ තත්වයක් තුළ ආණ්ඩුව මහමැතිවරණය ඉක්මනින් පවත්වා සමස්ත දේශපාලන බලය අත්පත්කර ගැනීමේ දේශපාලන ගිජුකමින් කටයුතුකරමින් සිටින බව පෙනෙන්ට ඇති බවය . විශේෂයෙන් මෙරට කොරෝනා රෝගීන් වාර්තා වී දින 21ක් ගෙවෙන තුරු වසංගතයේ බිහිසුණුභාවය අරබයා ගතයුතු පියවර නොගත් බවට,ගෝඨාභය ජනාධිපතිවරයාටත් අගමැති මහින්ද ඇතුලු ඇමති මන්ඩලයටත් චෝදනා එල්ල විය. මාර්තු 2 වැනිදාවන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ජනාධිපතිවරයා ගත්තේ මහමැතිවරණයකට මාස 6ක් කල් තිබියදීය. වසංගතය උග්‍රවත්ම ම නිවේදනය නැවත කැඳවා වසංගතය මූලික කරගෙන හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර කටයුතු කිරීමට කළ යෝජනා උපහාසයෙන් බැහැර කළ ජනාධිපතිවරයා, “ලෙඩ්ඩු 28ක් හින්දා මැතිවරණය කල්දාන්නද කියන්නේ?” යනුවෙන් එම අදහසට ප්‍රසිද්ධියේ සමච්චල් කළේය. බරපතළ සෞඛ්‍ය ආපදාවක් පැමිණ තිබියදී මහමැතිවරණයක් පැවැත්විය හැකිදැයි ප්‍රශ්න කෙරෙන විට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් තම ආණ්ඩුව වසංගතය තිබියදී පවා මහමැතිවරණය පවත්වා ජයගන්නා බවට වහසිබස් ප්‍රකාශ කළාය. වසංගතය අවසන් නොවන සාධක සහිතව කොරෝනා රෝගීන් ගණන විශාලවන පසුබිමක මහමැතිවරණයට ගැලපෙන තීන්දුවක් මෙම තීරණය සමග පෙනෙන්ට ඇති බවය .

Leave A Reply

Your email address will not be published.