topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද උදේ මැකෝ පිරිස හමුවෙයි

මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද(02) පැවැත්වීමට නියමිතයි.

අද පෙ.ව. 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේ.

මැතිවරණය පැවැත්විම ජුනි 20 වන දින දක්වා කල් දැමිමෙන් අනතුරුව කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙය වෙයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට(03) දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. මෙලෙස අංක ලබාදීම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කිරීමක් ලෙස සැලකෙන බවයි පැවසෙන්නේ.

වෛරස ව්‍යාප්තිය හමුවේ රැස්වීම් ජනහමු පැවැත්වීම පිළිබඳ ඉදිරියේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශන මාලාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

Leave A Reply

Your email address will not be published.