topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොටස් වෙළදපල වහන්න

රටේ මීළඟ මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සැකසෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතු බවත්, එම මාස 06 දෙස බලා ගනුදෙනුකරුවන් තම ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවත් මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසයි. පෞද්ගලික රුපවාහිනි නාලිකාවක සංවාද වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව  කියා සිටියේය. එහිදී ධම්මික පෙරේරා පැවසුවේ, රටේ ඇඳිරි නීතිය පවතින තත්ත්වයක් තුළ කොටස් වෙළෙඳපොළ විවෘත කළ නොහැකි බවයි. ඒ හේතුවෙන් කොටස් වෙළදපල වස දැමිය යුතු යයි ඔහු එහිදී වැඩිදුරටත් කීවේය.

“රටක්, ඇඳිරි නීතිය දාලා තියෙද්දී, කොහොමද මේක අරින්නේ? මොකද මිනිස්සුන්ට, share market එකේ ඉන්න අයට, බලන්න ඕනේ future එකේ ගන්න action එක මොකක්ද කියලා. එහෙම නැතුව අද ඇරියොත් එහෙම, මම කියන්නේ, රට, මෙන්න මේක තමයි next six months වලට කියලා policy එකක් එනකං, මේක වහලා තියෙන්න ඕනේ. එතකොට තමයි, ඒ මාස හයේ ඒක බලලා තමයි මිනිස්සු විකුණනවාද නැද්ද කියලා බලන්නේ.“

මේ අවස්ථාව වන විටත් අතරමග ඇණ හිට ඇති විදෙස් ආයෝජකයින්ගේ ගනුදෙනු ද ඇතුළුව ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අසු පැනයට  ධම්මික පෙරේරා පැවසුවේ “රටක් හැටියට ඇඳිරි නීතිය තියෙද්දී කොහොමත් ඔපරේට් වෙන්න බැහැනේ. ඇඳිරි නීතිය නැති වෙන්න ඕනේ. ඇඳිරි නීතිය නැති වුණත්, ඉස්සරහා පේන්නේ නැත්නම් ව්‍යාපාරවල, එතකොට share price එක එහෙට මෙහෙට වෙනවා. ඒගොල්ලෝ එහෙම අමාරුවේ වැටෙන්නත් පුළුවන්, පොඩි මිනිස්සු තවත් බය වෙලා විකුණන්න ගිහිල්ලා, ඒ මිනිස්සු අමාරුවේ වැටෙන්නත් පුළුවන්” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.