හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නෞකාවල සේවය කරන දස දහස් ගණනක පිරිසක් නෞකා තුළටම සිරවී මුහුදේ කාලය ගත කිරීමට සිදුව තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ බොහෝ නෞකාවල සිටි මගීන් සිය නිවෙස්වලට ගොස් ඇතත් නෞකා කාර්ය මණ්ඩලයට එම අවස්ථාව අහිමි වී ඇති බවයි. අමෙරිකානු, බහමාස් සහ කැරබියන් දූපත් ආශි‍්‍රත මුහුදු තීරයේ නෞකා 74 ක් ඇති අතර ඒවායෙහි සිරවී සිටින සංඛ්‍යාව 57,000 කි.