topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘තමිල් මිරර්’ මාධ්‍යවේදියාට මරණ තර්ජන : සිද්ධිය යට ගහන්න තොණ්ඩමන් එයි !

‘තමිල් මිරර්’ පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදී එස්. සතීෂ් කුමාර්ට මරණ තර්ජනය කර තිබේ. එහෙත් එසේ මරණ තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

වසංගත තත්ත්වය යටතේ ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 5,000 සහනාධාරය බෙදීමේ අවිධිමත්භාවය පිළිබදව මාධ්‍යවේදියා විසින් අනාවරණය කර ඇති අතර, එය පසුගිය 06 දා  ‘තමිල් මිරර්’ පුවත්පතේ පළ වී ඇත. ඉන්පසු 06 වැනිදා රාත්‍රී 11.20 ට පමණ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුලන්දවේල් ඔහුට දුරකතනයෙන් කතා කොට, මරණ තර්ජන කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී එස්. සතීෂ් කුමාර් පැමිණිල්ලක් කර තිබේ. ඒ බගවන්තලාව පොලිසිය වෙතයි. තමන්ට එලෙස පැමිණිල්ලක් ලැබී ඇති බව බගවන්තලාව පොලිසියේ නිලධාරියෙක් තහවුරු කළේය. වැඩිදුරටත් විමසීමේදී ඔහු සදහන් කළේ මෙතෙක් ඊට අදාළ ව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි.

හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය හිතාමතාම මගහරිමින් සිටින බව වාර්තා වේ. මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ පසුගිය 07 දා ය. එහෙත් මෙතෙක් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් ඒ පිළිබදව ප්‍රකාශයක් ලබාගැනීම කෙසේවෙතත් විමසීමක් කිරීමට හෝ පොලිසිය කටයුතු කර නැත.

මේ සිද්ධියට අදාළ විමර්ශන සිදු නොකරන ලෙස ආරුමුගම් තොණ්ඩමන් ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියෙකු මගින් බගවන්තලාව පොලිස් ස්ථානයට දැනුම් දී ඇති බවත්, අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඊයේ (08) දිනයේ තොණ්ඩමන්ගේ පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු සමග නෝර්වුඩ් ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි කටයුතු කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

Leave A Reply

Your email address will not be published.