topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවුල ලෙහෙන තුරු කඩකුලී අඩු කරන්න

COVID-19 අර්බුදය හේතුවන් දැඩි අසීරුතාවන්ට මුහුණපා සිටින සිල්ලර වෙළඳුන්ගෙන් අයකරන කල්බදු සහ කුලී මුදල් අඩු කරන ලෙස ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (The Sri Lanka Retailers’ Association – SLRA) ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය ලෙස සැලකෙන්නේ මෙම  ‘ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA)’ යි. නිවේදනයක් නිකුත් කරමින් සංගමය සඳහන් කර සිටියේ මෙම අර්බුදයට නිසා මූල්‍ය අපහසුතාවයන්ට මුහුණදී ඇති තම සංගමයේ සාමාජිකයින් සඳහා කල්බදු සහ කුලී අයකිරීම් අඩු කිරීම විශාල සහනයක් බවයි.

COVID-19 හේතුවෙන් රට තුළ පවතින තත්වය මත බොහෝ සිල්ලර වෙළෙන්ඳන් පාඩු ලබන බැවින් SLRA සාමාජිකයින් විසින් බදු  සහ කුලී පදනම මත ලබා ගත් දේපල සඳහා ඉදිරි මාස හයක කාලයක් සඳහා කුලී / කල්බදු අයකිරීමේදී 50% ක සහනයක් ලබා දෙන ලෙස, සංගමයේ වත්මන් සභාපති සිදත් කොඩිකාර ඉල්ලා සිටින්නේ.

“දැනට පවතින රට වසා දැමීමේ තත්වය (Lockdown) හේතුවෙන් සියලුම සිල්ලර වෙළඳුන්ට ඔවුන්ගේ අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා වී ඇත. මේ අනුව, සියලු සිල්ලර ආයතන හා අංශ වල ආදායම 85% කට වඩා අඩුවී ඇත. මෙම සැලකිය යුතු ආදායම පහත වැටීම හේතුවෙන් සියලුම සිල්ලර වෙළෙන්දන් හට පාඩු සිදුවී ඇති අතර මේ වන විට අපගේ සියලුම සාමාජිකයන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට විශාල උත්සාහයක් දරමින් සිටී..” යි යනුවෙන් ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඔහු පවසන් ආකාරයට සිල්ලර වෙළඳුන් හට තම මෙහෙයුම් වියදම් කපා හැරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති අතර, මෙහෙයුම් වියදම් වලින් සැලකිය යුතු කොටසක් වන්නේ ගොඩනැගිලි සඳහා වන බදු කුලියයි.

“ගොඩනැගිලි හිමිකරුවන්ට හෝ බදු දෙන්නන්ට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අපට වැටහීමක් තිබනවා. කෙසේ වෙතත්, මෙම ඉල්ලීම කරන්නේ ශ්‍රම බලකායෙන් 15% කට වඩා සේවය කරන කර්මාන්තයක් වන සිල්ලර කර්මාන්තයේ හදිසි අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමිනි,” යනුවෙන් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.

සිල්ලර කර්මාන්තයේ අංශ 9 ක් ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (The Sri Lanka Retailers’ Association – SLRA) විසින් නියෝජනය කරයි. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), ඇඳුම් පැළඳුම් – විලාසිතා සහ ස්වර්ණාභරණ, නිවාස සහ පාරිභෝගික භාණ්ඩ, පාවහන් සහ ඒවායේ උපාංග,  විද්‍යුත් වාණිජකරණය (E-Commerce), සංචලතාව (Mobility); විනෝදාස්වාදය –  අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල් (QSR), සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන අංශ ඒවායි.

Leave A Reply

Your email address will not be published.