topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාත් එක්ක හිටිය පිරිස ආරක්ෂා කරන එක මං හරියට කරනවා”. – නවින් දිසානායක

DSC_9864

අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් .අපි මිනිස්සුන්ට හිරිහැර කරන්න යන්නෙ නෑ ,සුදු වෑන් නෑ, මිනිස්සු උස්සන් නෑ, මිනිස්සු මරන්නෙ නෑ.එම නිසා අපිට ඉතාමත් පැහැදිලි ගමනක් තියෙනවා.හොඳ නායකයෝ දෙන්නෙක් ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ ජනතා පුත්‍රයෙක්.ජනතාව අතර බිහි වුණු පුද්ගලයෙක් , සාමාන්‍ය මිනිහෙක්.රනිල් වික්‍රමසිංහ කියන්නෙ මේ ලෝකෙම ඉන්න පිළිගත් උගතෙක් ජාත්‍යන්තර බුද්ධිමතෙක් නෑ කියන්න බෑ කාටවත් ඉතින් මේ දෙන්නගෙ හොඳ සම්බන්ධයක් තිබෙනවා.යම්යම් මතවාද තියෙන්න පුළුවන්.නමුත් ඒ මතවාද කතා කරලා විසද ගෙන සාකච්ඡා කරලා ඉදිරියට යනවා.ක්සත් ජාතික පාක්ෂිකයින්ගේ  ආණ්ඩුවක් විතරක් නෙවෙයි මේක.විශේෂයෙන් ම සියයට 90 ක්  එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්ද වලින් තමයි ආණ්ඩුව හැදුවෙ.ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ.නමුත් නිදහස් පක්ෂයේ කොටසකුත් දැන් මේ ආණ්ඩුවේ ඉන්නවා.ඉතින් මේක සම මිශ්‍රනයක්. අපි ඒක තේරුම් ගන්න ඕනෑ.දෙපක්ෂයම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ඉන්න දෙපක්ෂයටම අපි ප්‍රතිලාභ ලබා දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම මගේ යුතුකම වෙන්නෙත් මේ පක්ෂය ආරක්ෂා කර ගන්න ඒක සහ ඒත් එක්කම මාත් එක්ක හිටිය පිරිස ආරක්ෂා කරන ගන්න එක. ඒක මං හරියට කරනවා”.යයි

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පැවැසුවේය.ඔහු එසේ පැවසුවේ හඟුරන්කෙත මන්දාරම්නුවර කුඩා තේ වතු හිමියන් 300 දෙනෙකුට  පොහොර සහනාධාර  චෙක්පත් බෙදා දීමේ උත්සවයක් අමතමිණි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

ඊ ළඟ ඡන්දෙ දී මනාප නෑ ආසන ක්‍රමයක් තමයි තියෙන්නෙ. එදාට මේ හඟුරන්කෙතට ඡන්දය දෙන්න මන්ත්‍රී කෙනෙක් බිහි වෙයි.ඒක හොඳයි ඇත්ත වශයෙන්ම මනාප ක්‍රමය නිසා අමනාපකම් විතරයි ඇති වෙන්නෙ.සහෝදරයෝ ගහ ගන්නවා.පවුල් අතරේ ගැටලු.ඇත්තටම

අපේ නායකතුමා ජනාධිපතිතුමා වැඩ කරන්නෙ මේ රට වෙනුවෙන් මේ ආණ්ඩුවේ පවුල් හොරකමක් නෑ.පවුල් නාස්තියක් නෑ.එක පවුලක් විතරක් නෙමෙයි වැජඹෙන්නෙ මේ රටේ ලක්ෂ සංඛාත පවුල් ඉන්නවා මේ රටේ ඒ අයත් වැජඹෙනවා. ඒ නිසා අද මේ කුඩා තේ වතු  හිමියන්ට අපි විශාල දැවැන්ත වැඩ පිළිවෙලක් ගෙනල්ල තියෙනවා කුඩා තේ වතු අධිකාරිය හරහා තමුන්නාන්සේලාට. ටිකක් කල් දෙන්න ලබන අවුරුද්ද වෙනකන් ඒ සම්පත් ටික ඔබලාට හරියට ලැබෙනවා.අපි එක තීරණයයි ගත්තේ මේක වෙනස් කරන්න.නුවරඑළිය දිස්ත්‍රික්කය විශේෂ කලාපයක් කරන්න.නවින් දිසානායක වැඩ කරන්නෙ එහෙමයි.ඒ එක තීරණයෙන් පුළුවන් මේ එක කලාපයකටම විශාල සම්පත් ප්‍රමාණයක් ලබා ගන්න.එම නිසා ලබන අවුරුද්දේ දී තේ හිමියන්ට සියලු පහසුකම් ලබා දෙනවා .පොල් ක්ෂේත්‍රයටත් එහෙමයි. යනුවළියට දාන්න බෑ කාටවත් ඒකත් මතක් කරන්න ඕනෙ.අපි එහෙම සැහැල්ලුවෙන් අපිව ගණන් ගන්න එපා .මොකද අපිට තියෙන්නෙ ගාමිණීගෙ වගේ ලේ.අපි දන්නවා සටන් කරන්න  අපි ගහනකොට අපිට අනිත් කම්මුල දෙන්නෙ නෑ අපිත් දන්නවා ඒකට මුහුණ දෙන හැටි. අපේ සංවිධායකවරුන්ට  ටෙලිෆෝන් කර කර බැන්න හැමතැනම.කුණුහරුපෙන් බැන්නෙ.මගේ සමහර සංවිධායකවරු කිව්වා මට මේක කරන්න අමාරුයි කියලා.ඒ වෙලාවෙ මම කිව්වා බය වෙන්න එපා ඔයගොල්ලො ඔහොම එන්න බය වෙන්න එපා කොන්ද කෙළින් තියාන වැඩ කරන්න.ඉතින් ඒක නිසා තමයි මට ඡන්ද 13000 ක්  නොයෙකුත් අභියෝග තකා මට ලැබුනෙ යනුවෙනි.

                            

Leave A Reply

Your email address will not be published.