topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඊශ්‍රායල් චීන තානාපති මියයයි

ඊශ්‍රායලය චීන තානාපති ලෙස සේවය කළ 57 හැවිරිදි ඩු වී (Du Wei) හර්ස්ලියා පෙදෙසේ පිහිටි සිය නිවසේදී පසුගිය 17 වනදා මියගොස් සිටියදී සොයා ගෙන තිබේ.

මෙම මරණය එරට විදේශ අමාත්‍යාංශය විසින් සනාථ කර ඇත. ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මරණය හෘදයාබාධයකින් සිදු වූ බවයි. ඊශ්‍රායලය හා චීනය අතර සබඳතා සඳහා සියුම්ව ක්‍රියාත්මක වන මොහොතක මෙම මරණය සිදුවීම පිළිබඳව ලෝක දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමු ව ඇත.

Ynet ප්‍රවෘත්ති වෙබ් අඩවියට අනුව, සහායකයින් ඩු අවදි කිරීමට උත්සාහ කළ අතර ඔහු හුස්ම නොගෙන ඔහුගේ ඇඳේ සිටිනු දැක තිබේ. මූලික තක්සේරුව වූයේ ඔහු රාත්‍රියේදී හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවයි. චැනල් 12 ප්‍රවෘත්ති වාර්තා කළේ ඩුගේ සිරුරේ ප්‍රචණ්ඩත්වයේ බාහිර සලකුණු නොමැති බවයි.

ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යුවල් රොටෙම් චීන නියෝජ්‍ය තානාපති ඩේ යුමිං සමඟ කතා කොට සිය ශෝකය ප්‍රකාශ කර තිබිණි. ඒ අතර විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තානාපති ඩු ගේ මරණය පිළිබඳව පරීක්ෂණ සඳහා හැකි ඕනෑම සහයක් ලබා දෙන බවයි.

ඩු වී විවාහයෙකු වන අතර එක් පුතෙකුගේ පියෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහු සමඟ ඊශ්‍රායලයේ නොසිටි බවයි සඳහන් වන්නේ.

ඔහු සිය තනතුර භාර ගැනීම සඳහා පෙබරවාරි 15 ​​වන දින ඊශ්‍රායලයට පැමිණි අතර, කොරෝනා වෛරස් රෙගුලාසි හේතුවෙන් පුරා සති දෙකක නිරෝධායනයක නිරත විය. වසංගතය හේතුවෙන් ඊශ්‍රායල් ජනාධිපති රුවීන් රිව්ලින්ට සිය අක්තපත්‍ර පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි විය.

චීනයේ ෂැන්ඩොං පළාතේ උපත ලැබූ ඩු, මීට පෙර යුක්රේනයේ සේවය කළ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

කෙසේ වෙතත් ඊශ්‍රායලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ අදහස් චීන තානාපතිවරයා විසින් හෙළා දැකීමෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවී තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සිදුවන චීන ආයෝජන හෙළා දුටු අතර කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු චීනය සඟවන බවට ද චෝදනා කළේය.

සිය තානාපතිවරයාගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විමර්ශකයින් ඊශ්‍රායලයට යැවීමේ සැලසුමට චීන රජය ‘පසුබසිනු ඇතැ’යි හෙබ්‍රෙව් මාධ්‍ය සඳුදා වාර්තා කර තිබිණි.

හොංකොංහි ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත්පතට අනුව ඩු අනපේක්ෂිත ලෙස “සෞඛ්‍ය හේතූන් මත” මියගිය බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් තහවුරු කළේය.

“තානාපති ඩුගේ අභාවය ගැන අපි අතිශයින් කණගාටුවට පත්වන අතර ඔහුගේ පවුලේ අයට අපගේ ශෝකය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට පසු විපරම් කටයුතු සිදුකරමින් සිටී..” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණි.

වෙබ් අඩවි වාර්තාවන්ට අනුව පැවසෙන්නේ නියෝජ්‍ය  තානාපති ඩේ යූමිං නව තානාපති ලෙස ඩුගේ භූමිකාව භාර ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.