රංජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසයට. පුවත් On May 19, 2020 පුද්ගලයන් දෙදෙනෙකුගේ නඩු සම්බන්ධ ලිපි ගොනු දෙකක් සන්තකයේ තබා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද කැඳවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. Share this:TwitterFacebook Related