කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයට. පුවත් On May 19, 2020 හිටපු පාර්ලිමේන්තු කාවින්ද ජයවර්ධනට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අද දෙවැනි දිනටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත. Share this:TwitterFacebook Related