යලිත් ඇඳිරි නීතිය. පුවත් On May 22, 2020 මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණ කර ඇත. ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සදහන් කරයි. Share this:TwitterFacebook Related curfew